Monday, February 20, 2012

අතීතයෙන්......

මට මතක විදියට ඉස්සෙල්ලාම කියලා මම ගත්තේ  Olympus F220 කියන 7.2 මෙගාපික්සල්, පුංචිම පුංචි කැමරාවක්. එකෙන් තමයි මට මේ ආශාව ඇතිවුනේ.

ඒ කැමරාවෙන් එහාට මෙහාට දඟලලා 2008 අප්‍රේල් 30 දා නුවර-එළිය මල් වත්තේදී ගත්ත ඡායාරූප ටිකක් තමයි පහල තියෙන්නේ.

මගේ ට්‍රයි එක වුනේ කොහොම හරි macro ෂොට් ටිකක් ගන්න. ඔයාලම කියන්න මගෙ උත්සාහය සාර්ථක  වෙලාද කියලා.


 




 






ඇත්තටම මේ ඡායාරූප දකිද්දී හිතට පුදුම සතුටක් දැනෙනවා. අතීතය කියන්නේ අපිට ලස්සන දේවල් ගොඩාක් එකතුවුනු සුන්දර මතකයක්ම විතරයි නේද?

මගේ බ්ලොග් කියවන සහෝදරයෙකුගේ අදහසක් අනුවයි මාගේ ඡායාරූප වලට වෝටර්මාර්ක් එකක් යෙදුවේ....


5 comments:

  1. ඇස් දෙකටනං ලස්සනයි.....

    ReplyDelete
  2. It is really nice. and Amazing. I like them a lot and wishing you all the success

    ReplyDelete
  3. මේ තියෙන්නෙ එලම. මම මුල් කාලෙ ගත්තු පින්තූර තියනව මගේ ප්ලිකරේ. ඒවා දැක්කම මටම හිනා යනව වෙලාවකට :D

    ReplyDelete