Tuesday, March 13, 2012

හොදයිද බලන්න.. |Nikon D3100|


මම කැමරාවට user guide එකක් හොයාගන්න ට්‍රයි එකක් දෙද්දී තමයි මට මේක ලැබුනේ. ඔයාලත් බලලම කියන්න හොදයිද කියලා.

මට හිතෙන විදියට nikon D3100 කැමරාවෙන් හිතනවට වඩා ලොකු දෙයක් කරන්න පුලුවනි. වේලාව අරගෙන හෙමිහිට බලන්නකෝ එහෙනම්.






මොනවද මේ ගැන හිහන්නේ.....

Thursday, March 8, 2012

සතා මොකාද?....


ඇත්තටම කවුද මේ?. මෙයාව අල්ල ගත්තේ නම් යාල රක්ෂිතයෙන්. සෑහෙන දුරක ඉදන් ගත්තේ උරුලෑවෙක් කියලා හිතාගෙන. බැලින්නම් මුගටියෙක්. මට නම් පේන්නේ ඒ විදියට. ඔයාලත් බලලම කියන්නකෝ මේ කවුද කියලා......

මගේ පොඩි Nikon D40ටයි, Tamron 70-300mm lens එකටයි පින් සිද්ද වෙන්න තමයි මෙයාව අල්ල ගත්තේ. දවසක මම ඒ කැමරාව ගැනත් ලියන්නම්කෝ. එයා නම් දැන් මගෙ ලඟ දැන් නෑ. ඒක 6 megapixel කැමරාවක්..

ඉස්සෙල්ලා කියන්න මෙයා කවුද කියලා......