Monday, May 28, 2012

මහමුහුද.....

මම ගිය සතියේ ලංකාවට ගිය වෙලාවේ ගත්ත පොටෝ ටිකක් මේ. ඒ වෙලාවේ එච්චරම උනන්දුවෙන් නොගත්තත් පස්සේ බලද්දියි අමුතු ගතියක් දැක්කේ. මම ඉතින් පොඩි වෙනස්කම් ටිකකුත් කලා. සමහරු කියයි මේකේ කලර් අවුල් කියලා. මට ඕනවුනේ වෙනස්ම දෙයක් දකින්න. දික්වැල්ලයි මාතරයි අතර තමයි මේ ලස්සන දර්ශනය මට හසු වුනේ........