Monday, May 28, 2012

මහමුහුද.....

මම ගිය සතියේ ලංකාවට ගිය වෙලාවේ ගත්ත පොටෝ ටිකක් මේ. ඒ වෙලාවේ එච්චරම උනන්දුවෙන් නොගත්තත් පස්සේ බලද්දියි අමුතු ගතියක් දැක්කේ. මම ඉතින් පොඩි වෙනස්කම් ටිකකුත් කලා. සමහරු කියයි මේකේ කලර් අවුල් කියලා. මට ඕනවුනේ වෙනස්ම දෙයක් දකින්න. දික්වැල්ලයි මාතරයි අතර තමයි මේ ලස්සන දර්ශනය මට හසු වුනේ........


3 comments:

  1. ලස්සනයි..මමත් ඔය එක එක ෆොටෝ ගන්න ගොඩක් කැමති නේ

    ReplyDelete
  2. මේ යට තියෙන කොළ පාට ආවේ filter එකකින් ද මචෝ ... නැත්නම් effect එකක් ද?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම එතන effect පාවිච්චි කරලා නම් නෑ. මම පොටෝෂොප් වලින් RGB color වෙනස් කරලයි ඔය efffect එක ගත්තේ....

      Delete