Tuesday, November 20, 2012

ආයුබෝවන් ඩී3100......


කාලෙකින් තමයි ඔන්න පෝට්ස් එකක් දාන්න වුනේ. මේ ටිකේ ගත්ත පොටෝස් නම් එමකට කියලා තියෙනවා.... එත් හරියට නිදහස් වෙලාවක් නෑ බ්ලොග් එකට දාන්න....

මේ ටික නම් මම මගේ නිකොන් ඩී3100 එකෙන් අන්තිමට ගත්ත ෂොට්ස් ටික. මේ ටිකත් බලලා දෙන්නකෝ මට හප් එකක් ඊලගට යන්න හොද මොන කැමරාවටද කියලා........








No comments:

Post a Comment