Friday, October 3, 2014

පාළු fRidAy......

පරණ පින්තූර ටිකක් හොයද්දි මේ ටික හම්බවුනේ. හැබයි මේ ටික නම් ඒ තරම්ම පරණ ඒවා නෙවෙයි. ගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේ ගත්ත ඒවා. මේ ටික හොදද කියලා ඔයාලම දෙන්න බලන්න හොඳ comment එකක්.






Thursday, January 16, 2014

තෑගී ලැබුනු අලුත් කැමරාවෙන්......

මගේ ආදරණීය බිරිඳගෙන් තෑගී ලැබුනු අලුත් කැමරාවෙන් ගත්තු පෝටෝ ටිකක් ඉස්සෙල්ලාම අලුත් අවුරුද්දේ දැම්මා ඔන්න.... Nikon D7100, 18-140mm VR Lens කැමරාවක් තමයි මට ලැබුනේ.....