Thursday, April 19, 2012

අනාගත්ත පොටෝ

පරන අවුරුද්දට අපේ අය සෙට් වෙලා ගත්ත පොටෝ ටිකක් මේ. හැමෝම බැන්නේ "අම්මෝ ඔයාලා හොදටෝම බීලා කියලා" මොන පිස්සුද අපිනේ දන්නේ බීපූ ඒවා.

මේ පහලින් තියෙන්නේ එදා ගත්ත පොටෝ ටිකක්. අපේ හැමදාම සෙට් වෙන මෙම්බර්ස්ලා ටික තමයි මේ ඉන්නේ. පොඩි එඩිටින් පාට් එකක් දාලා තියෙනවා. පොඩිමත් නෑ. බලන්නකෝ හොදද කියලා........