හැමෝම හොදින් කියලා හිතන්වා... :), හුග කාලෙකින් නේද. ඉස්සර තරම් වෙලාවක් නෑනේ නොවැ පොටෝ ගන්න. මේ ටිකත් මම කලෙකට උඩින් අරගෙන එක එක විදියට වෙනස්කම් කරපු වගයක්. හොදයිද කියලා බලන්නකො එහෙනම්....
Sunday, June 23, 2013
Saturday, January 5, 2013
Sunday, November 25, 2012
ටිකෙන් ටික......
අනේ දෙයියනේ... මෙච්චර දවස් මේ ටික හොයා ගන්නම බැරුවනේ හිටියේ. අහන්බෙන් පෝල්ඩර් එකක් ඇතුලේ තිබිලා හම්බවුනේ. මේ පොටෝ ටිකනම් අරන් දැනට අවුරුදු 3කට වැඩි මිසක් අඩු නම් නැතෝ. ඒ කාලේ මට තිබ්බේ නිකොන් ඩී40ක්. ලෙන්ස් එක 18-55mm එකයි ටැමරොන් 70-300mm ලෙන්ස් එකකුයි. එකෙන් ගත්ත ඒවා තමයි මේ......
ඔබ දුටු සෙනෙකින් ආලය හැදිනෙමි
සිත තුල හිරිමල් දහසක් පිපුනා
සතුටෙ කිමිදී පිය වු දෙනෙතින්
ඔබෙ රූ මා මනසින් වින්දා.....
මේ වගේ මගේ අතින් මඟ ඇරුනු ගොඩාක් පොටෝස් තියෙනවා. ඒවත් ඉස්සරහට දාන්නම්කෝ.....
මේ පදවැල මට අද ලැබුනේ. ඒ කියන්නේ 2012 නොවැම්බර් 25. හැබැයි මේකට ගැලපෙන මම ගත්ත පොටෝ එකක් නම් නෑ. මේක මට එවපු කෙනාගේ නමින්ම මම දාන්නම්. නිකන් හරි ඔයාල ගාව ගැලපෙන පින්තූරයක් තියෙනවනම් මට එවන්න...
හිරු උදාවුනා මගෙ ලෝකෙට
ඝනදුර දුරුකර පහව ගියා
සිනහව රදවා දොම්නස් නසලා
ඔබමයි කුමරුනි දිවිය පුරා....
ඝනදුර දුරුකර පහව ගියා
සිනහව රදවා දොම්නස් නසලා
ඔබමයි කුමරුනි දිවිය පුරා....
ඔබ දුටු සෙනෙකින් ආලය හැදිනෙමි
සිත තුල හිරිමල් දහසක් පිපුනා
සතුටෙ කිමිදී පිය වු දෙනෙතින්
ඔබෙ රූ මා මනසින් වින්දා.....
හිරු උදාවුනා............
පෙරුම් පුරා ආ දිවි ගමනේ
මමද යසොදරාවකි ජීවන කතරේ
නැගෙන්නට අවසරයී අමාවක දවසේ
පුන් සද වෙලා ඔබේ හද අරණේ......
මමද යසොදරාවකි ජීවන කතරේ
නැගෙන්නට අවසරයී අමාවක දවසේ
පුන් සද වෙලා ඔබේ හද අරණේ......
Tuesday, November 20, 2012
කැමරා ගීතය....
මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ....
ඔබ එපා යැයි මට සිතුනත් එපා වෙන්නේ නෑ....
යලි ඒවි යැයි සිත කීවත් ඔබ යලි එන්නේ නෑ....
සිත පුරා ආදරේ කරන්නට මට දැන් කවුරුත් නෑ....
හ්ම්..... කස්ටිය හිතයි ඒ පාර මූට මේ මොනවා වෙලාද කියලා. කොල්ලට ලව් සික් කියලා හිතුවද, ඒත් නැතුවමත් නොවෙයි. හැමෝම සිංදු අහලා රස විදලා තියෙනවනේ. කවුරු හරි අහලා තියෙනවද කැමරාවක් ගැන ලියවුන ගීතයක් ගැන එහෙම. මේ ගීතයනම් අතහැර ගිය තමන්ගේ පෙම්වතිය ගැනයි කියවෙන්නේ. මේ ගීතය මටත් සමීපයි හැබයි කෙල්ලෙක් හින්දනම් නෙවෙයි. මම අලුත් කැමරාවක් ගන්න හිතාගෙන විකුනපු මගේ නිකොන් ඩී3100 කැමරාව මතක් වෙද්දී :(
වෙලාවකට නම් හිතට දුකයි එත් ඉතින් කරන්න දෙයක් නෑනේ. මම හිතුවා ඒකෙන් ගත්ත පින්තූර ටික පෝස්ට් කරන්න. බලලම දෙන්නකෝ කොමෙන්ට් එකක්. තව දෙයක්..... ඔය පින්තූර වටේ ගෙතිච්ච ලස්සන කතාවකුත් තියෙනවා. ඒකනම් ඉතින් කියන්න අවසර නෑ........

ආයුබෝවන් ඩී3100......
කාලෙකින් තමයි ඔන්න පෝට්ස් එකක් දාන්න වුනේ. මේ ටිකේ ගත්ත පොටෝස් නම් එමකට කියලා තියෙනවා.... එත් හරියට නිදහස් වෙලාවක් නෑ බ්ලොග් එකට දාන්න....
මේ ටික නම් මම මගේ නිකොන් ඩී3100 එකෙන් අන්තිමට ගත්ත ෂොට්ස් ටික. මේ ටිකත් බලලා දෙන්නකෝ මට හප් එකක් ඊලගට යන්න හොද මොන කැමරාවටද කියලා........
Sunday, September 2, 2012
Saturday, July 28, 2012
අහම්බෙන් හමුවූ යෝධයා..
යොධයෙක් නම් නෙවෙයි හැබැයි දුර්ලභ ගනයේ ජීවියෙක්. හැබයි මෙයා වියසිදුරෙන් හඳ බලන්න අපූ කෙනෙකුත් නෙවෙයි.
මෙයාව අල්ල ගත්තේ හික්කඩුවෙදී. බලන්නකෝ කවුද කියලා.....
Subscribe to:
Posts (Atom)